ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ,

ශ්‍රී කළ්‍යාණි යෝගාශ්‍රම සංස්ථාව

අතිපූජනීය මාතර ශ්‍රී ඥානාරාම ස්වාමීන් වහන්සේ
අතිපූජනීය මාතර ශ්‍රී ඥානාරාම මහා ස්වාමින්වහන්සේ
අතිපූජනීය කඩවැද්දුවේ ජිනවංස ස්වාමින් වහන්සේ
අතිපූජනීය කඩවැද්දුවේ ජිනවංස මහා ස්වාමින්වහන්සේ

"දස බල සේලප්පභවා
නිබ්බාන මහා සමුද්ද පරියන්තා අට්ඨංගමග්ගසලිලා
ජිනවචනනදී චිරං වහතූති”

“දසබලයන් වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැගී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ඨාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රී මුඛ බුද්ධවචන ගංගාවෝ (ලෝ සතුන්ගේ සසර දුක නිවාලමින්) හෝ කල් ගලා බස්නා සේක්වා!”

(සළායතන වර්ගය – උද්දාන ගාථා)

“අත්ථිකේහි උපඤ්ඤාතෝ මග්ගෝ”
“අර්ථය සොයන්නාට මාර්ගයක් ඇත”

යන ගාම්භීර දැහැමි ආදර්ශ පාඨය මූලික කරගනිමින් බුදු දහමේ නියමු වූ හර පද්ධතියට මෙරට ශාසනික ගමන් මග නැවත හරවාලීම උදෙසා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායට අනුබද්ධ ශ්‍රී කල්‍යාණී යෝගාශ්‍රම සංස්ථාව නම් වූ දැවැන්ත වෘක්ෂයේ මූල බීජය රෝපණය කරන ලදී. හුදු සැරසිල්ලක් බවට පත්වෙමින්........

වැඩි විස්තර

සේනාසන නාමාවලිය

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායට අනුබද්ධ ශ්‍රී කල්‍යාණී යෝගාශ්‍රම සංස්ථාව නම් වූ දැවැන්ත වෘක්ෂයේ මූල බීජය රෝපණය කරන ලදීග හුදු සැරසිල්ලක් බවට පත්වෙමින්...

වැඩි විස්තර