ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ,

ශ්‍රී කළ්‍යාණි යෝගාශ්‍රම සංස්ථාව

අතිපූජනීය මාතර ශ්‍රී ඥානාරාම ස්වාමීන් වහන්සේ
අතිපූජනීය මාතර ශ්‍රී ඥානාරාම මහා ස්වාමින්වහන්සේ
අතිපූජනීය කඩවැද්දුවේ ජිනවංස ස්වාමින් වහන්සේ
අතිපූජනීය කඩවැද්දුවේ ජිනවංස මහා ස්වාමින්වහන්සේ

"දසබල සේලප්පභවා
නිබ්බාන මහා සමුද්ද පරියන්නා
අට්ඨංග මග්ග සලිලා
ජින වචනනදී චිරං වහතුති”

“දසබලයන් වහන්සේ නැමති මහා ශෛලමය පර්වතයෙන් පැන නැඟී අමා මහ නිවන නැමති මහා සාගරය නිම කොට ඇති ආර්‍ය අෂ්ඨාංගික මාර්ගය නැමති සිසිල් දිය දහරින් හෙබි අති උත්තම ශ්‍රී මුඛ බුද්ධ වචන ගංඟාවෝ ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින් බොහෝ කල් ගලා බස්නා සේක්වා..!”

(සලායතන - උද්දාන ගාථා)

“අත්ථිකේහි උපඤ්ඤාතෝ මග්ගෝ”
“අර්ථය සොයන්නාට මාර්ගයක් ඇත”

යන ගාම්භීර දැහැමි ආදර්ශ පාඨය මූලික කරගනිමින් බුදු දහමේ නියමු වූ හර පද්ධතියට මෙරට ශාසනික ගමන් මග නැවත හරවාලීම උදෙසා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායට අනුබද්ධ ශ්‍රී කල්‍යාණී යෝගාශ්‍රම සංස්ථාව නම් වූ දැවැන්ත වෘක්ෂයේ මූල බීජය රෝපණය කරන ලදී. හුදු සැරසිල්ලක් බවට පත්වෙමින්........

වැඩි විස්තර

සේනාසන නාමාවලිය

ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම සංථාවට අනුබද්ධ ආරණ්‍ය සේනාසන සහ යෝගාශ්‍රම නාමාවලිය.

වැඩි විස්තර